Friday, June 10, 2011

වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය මිත්‍රත්ව සංගමයේ 2002 කණ්ඩායමේ මිලඟ සභා වාරය,The next meeting of Weerakitiya Rajapaksha Central Collage Past Pupils Friendship Association (Chapter - 2002)

27520_109627145725698_8492_n.jpg

 

වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය මිත්‍රත්ව සංගමය - 2002 කණ්ඩායම.

Weerakitiya Rajapaksha Central Collage Past Pupils Friendship Association (Chapter - 2002).

 

 

 

 

 

සොයුරු, සොහොයුරිය,

 

වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය මිත්‍රත්ව  සංගමයේ 2002 කණ්ඩායමේ මිලඟ සභා වාරය එලඹෙන

ජුලි මස 10 වන ඉරිදා පෙ.ව. 9.30 ට විදුහලේ දී රැස්වීමට යොදා ගත් බව සංගමයේ ලේකම් වෙනුවෙන් දැනුම් දෙමි.


එදිනට සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ,


01. පසුගිය කාලයේදී අප ආදිශිෂ්‍ය සංගමය විසින් සිදුකරන ලද කාර්ය්‍යන් පිලිබඳව සමාලෝචනයක් සිදුකිරීම.

02. ඉදිරියට සිදුකිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳ ව දැනුවත් කිරීම හා ඒ සදහා අදාල වන සැලසුම් සකස් කිරීම.


දළ වශයෙන් මසකට ආසන්න කාලයක් පෙරාතුව ඉදිරි සභා වාරය පිළිබඳ දැනුවත් කිරීම සිදු කරනු ලබන්නේ, ඔබගේ ඉදිරි කාර්යයන් සැලසුම් කිරීමේදි

එය ඉවහල් වනු ඇතැයි විශ්වාස කරනා බැවින් හා ඔබගේ සහභාගිත්වය ඉතා වැදගත්කොට සලකන නිසාවෙනි.. ආදි ශිෂ්‍ය සංගමයට එකතු වීමට

කැමත්තෙන් පසුවන හා සංගමය පිළිබඳව නොදන්නා සියලුම සොහොයුරු සොහොයුරන් හට එලඹෙන සභාවාරය පිළිබඳව දැනුම් දෙනු ඇතැයි

බලාපොරොත්තු වෙමි.


ස්තුතියි.

මෙයට,

උපුල් විජයන්ත.

සභාපති,වීරකැටිය රාජපක්ෂ මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මිත්‍රත්ව සංගමය - 2002 කණ්ඩායම.

--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Dear Sisters and Brothers,

The next meeting of Weerakitiya Rajapaksha Central Collage Past Pupils Friendship Association (Chapter - 2002)
is planning to gather on 10th Sunday of July at 9.30 a.m., at school.

In there,

01.  Will have short discuss regarding the things that we have done so far.

02.  Have a discussion regarding the things that we have already planed and the arrange those in a better way.

For do these things you all assistance is must, that's why kind of a notice like this sending approximately one month before the planning date.
We believe that would be much easier to arrange your task and make possible to your participant.

Please pass this message among the friend who wish to join with us.

 

Thanks
Upul Wijayantha , The President
 Weerakitiya Rajapaksha Central Collage Past Pupils Friendship Association (chapter - 2002)